Gossip

පොලිස්පති වැටුණු වළේ මැකොත් වැටෙයි – මැකො දුරකථනය විසන්ධි කරයි(වීඩියෝ)

1

උත්සවයකට සහභාගී වී සිටියදී පොලිස්පතිවරයාට පැමිණි දුරකථන ඇමතුමක් නිසා ඒ මහතාට විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්න   සිද්ධ වුණා කියලා සමාජයෙන් අපට ඇසෙන්න ලැබෙනවානේ. ඔන්න මැතිවරණ කොමසාරිස්වරයාටද මේ වගේ සිද්ධියකට පසුගියදා මුහුණ පාන්න සිදුවුණා.මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතා  උත්සවයකට සහභාගී වෙලා කතාවක් පවත්වමින් සිටියදී  ඒ මහතාට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. ඔන්න හැබැයි මැතිවරණ කොමසාරිස්වරයා නම් ඒ දුරකථන ඇමතුමට ඒ වේලාවේ පිළිතුරු නොදී අමුතු කතාවක් කිව්වා.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!