Gossip

තරඟය ජයගත් සංගාක්කාර දාපු පට්ට ඩාන්ස් එක පත්තුවෙයි (වීඩියෝ)

1

බංගලාදේශ් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස  තරඟය ජයගත් ඩකා ඩයිනමයිට්ස් පිල බස් රථයේදී සතුට සමරන වීඩියෝවක් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබුණි.

එම කණ්ඩායමේ සංගක්කාර ඩුවායින් බ්‍රාවෝ ඇතුළු ක්‍රීඩකයින් සමග නර්තනයේ යෙදෙන අයුරු එහි සටහන්ව තිබුණි.

සංගක්කාර නර්තනයේ යෙදෙන වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!