Gossip

“අපේ හාමුදුරුවණේ මාව විකුනන් කන්න එපා“ හිරෙන් නිදහස් වුණු ඩෑන් ප්‍රියසාද් වටේටම දෙහි කපයි

cvr

ඩෑන් ප්‍රියසාද් කියන කෙනා දැන් ගොඩක් කට්ටය දන්නවා. එයා ගැන වැඩිය කියන්න ඔන නැහැනේ අපි. මොකද ගොඩක් අය එයා කරන දේවල් හොඳයි කියලා කියනවා. ඒ වගේම තවත් ගොඩක් අය එයා කරන දේවල් විවේචනය කරනවා. කොහොම හරි ඔන්න මේ ප්‍රියසාද් පසුගිය සිරගත වෙලා පසුගිය දවසක ඇප මත නිදහස් වුණා.

එයා නිදහස් වෙලා ඇවිල්ලා. එයාගේ වටේ හිටිය අයට හොඳටම දෙහි කපන්න ගත්තා ඔන්න. ඒ වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!