Gossip

අතුලගේ සිංදුවකින් අමායා වැඩ පෙන්වයි- කට්ටියම කොරවෙලා(වීඩියෝ)

2

අමායා අධිකාරී  කියන්නේ ඉතාම ප්‍රසිද්ධි   චරිතයක්නේ.. ඔන්න දැන් දැන් එයා රංගනයට අමතරව   ගායන කටයුත්තත් හොඳට කරනවා කියලා අපිට පේන්න තියෙනවා.

ඔන්න කොහොම හරි අමායා පසුගිය දවසක අතුල අධිකාරි මහත්මයාගේ ලස්සන සිංදුවක් ගායනා කරලා තියෙනවා.

ඒ කියපු සිංදුව  මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!