Gossip

සිංහල භාෂාවට ලෝකයෙන්ම ලොකු තැනක්-Google දැන් සිංහලෙන් කතා කරයි

cvr

Google කියන්නේ මුළු ලෝකයකම පරිශ්‍රීලනය කරන ඒ වගේම වැඩිම පිරිසක් පරිශ්‍රීලනය කරන අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවක්.

කොහොම හරි ඔන්න මේ සෙවුම් යන්ත්‍රය වැඩි වශයෙක් ප්‍රධාන තැනක් දීලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට කියලා කිව්වොත් නිවැරදී.

ඔන්න දැන් කොහොම හරි ලාංකිකයින් වන අපට Google ආයතනය විසින් මුල් තැනක් දීලා තියෙනවා කියලා කිව්වොත් නිවැරදී.

ඒ තමයි Google Traslate හෙවත් Google පරිවර්තකයේ සිංහල භාෂාවට තවත් තැනක් දීලා තියෙනවා. ඒ මොකක්ද දන්නවාද Google දැන් සිංහලෙන් කතා කරනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි.

පුදුම වෙන්න දෙයක් නෑ Google Traslate වලින් සිංහලයට පරිවර්තනය කරනකොට පරිවර්තනය වුණු සිංහල වචනය දැන් වොයිස් එකක් විදියටත් අහන්න පුළුවන්.

ඒක ශ්‍රී ලාංකිකයින් වන අප ලබාගත්තු ලොකු ජයග්‍රහණයක් කියලත් කියන්න පුළුවන්.

මේ දේවල් තව කෙනෙකුට දැනගන්න මේ පෝස්ට් එක ශේයා කරන්න

2

එම link එකට පහතින් යන්න https://goo.gl/HikUhZ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!