Gossip

සුපිරි නළු ශාරුක් ඛාන්ට දරුණු ආබාධයක් (වීඩියෝ)

2

ෂාරුක් ඛාන්ට කාලයක් තිස්සේ හැදෙන දණහිසේ ආබාධයක් තිබුණා කියලා විදෙස් වාර්තා සඳහන් කළා.

එම දණහිසේ අමාරුව මේ කාලේ වෙද්දී වැඩිවෙලා කියලා තමයි ආරංචිවෙන්නේ.

මේ හේතුවෙන් ඔහු විකලාංග වෛද්‍යවරයෙකු හමුවී ඇති අතර එම වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔකස්තොපි ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවයි.

පසුගිය වසරේදී ඔහු මේ දණහිසේ වේදනාව නිසා ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

මේ අධික වේදනාව මතුව තිබෙන්නේ මාලදිවයිනේදී The Ring චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුරදියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!