Gossip

හදවත් කම්පා කළ චාවකච්චේරි රිය අනතුරේ CCTV දර්ශන මෙන්න

2

ඒ 09 මාර්ගයේ චාවකච්චේරි සහ මීසාලෙයි අතර පිහිටි සංඝතානෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති  පුවත පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩු දුන්නු පුවතක් වුණා.

ඒ කොහොම හරි මේ වන විට අපට එම අනතුරේ සීසීටීවි දර්ශන වලින් කොටසක් ලැබී තිබෙනවා.

එම සීසීටිවි දර්ශන පහතින් බලන්න.  සම්පූර්ණ සීසීටිවි දර්ශන බලාපොරොත්තු වන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!