Gossip

තුර්කියේ රුසියානු තානාපතිට ප්‍රසිද්ධියේ වෙඩි තබයි(වීඩියෝ) 16+

1

තුර්කියේ සිටි රුසියානු තානාපතිවරයා තුර්කියේ අගනුවර වන අන්කාරා හිදි වෙඩි තබා ඝාතනය කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඇන්ඩ්‍රි කාර්ලොව් නම් මෙම තානාපතිවරයා තුර්කියේ අගනුවර පැවති ඡායාරූප ප්‍රදර්ශනයක කතාවක් සිදුකරමින් සිටි අවස්ථාවේදි ඔහුගේ පිටු පසින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් තානාපතිවරයාට වෙඩි තබා ඇත. මෙම ඝාතනය සිදුව ඇත්තේ තුර්කි වේලාවෙන් සඳුදා(19) පස්වරු 7.30ට පමණය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!