රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5 දෙනෙකුට ඒඩ්ස් වෛරසය ආසාධනය වී ඇති පුවතක් චීනය වාර්තා කරනවා. එසේ වී ඇත්තේ එච්.අයි.වී ආසාධිත රෝගියෙකු...
පාර්ලිමේන්තු සභා ගර්භයේ කථානායක පුටුව ඊයේ (09) බිමට පෙරලුනා. මෙලෙස කතානායක පුටුව බිමට පෙරලුනේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි...
‘රායිස්’ චිත්‍රපටය කියන්නේ පසුගිය දවස්වල විවිධ කතා පැතුරුණු සහ විවිධ සිදුවීම් සිදුවුණු චිත්රපටයක්නේ. ඒ වගේම තමයි රායිස් චිත්‍රපටයේ ප්රචාරක කටයුතුවලට ශාරුක් සමගින්...
සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 03 චිත්‍රපටය ප්‍රථමවරට අද දිනයේදී ප්‍රදර්ශනය වුණා. සිංගම් නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණ ඇති බවයි...
සාමාජිකයන් 500 දෙනෙකුගෙන් යුත් පවුලක කණ්ඩායම් ඡායාරූපයක් මේදිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙනවා. ඉතින් මෙලෙස මෙම ඡායාරූපයට පෙනී ඉඳලා තියෙන්නේ චීනයේ සිජියෑන් ප්‍රාන්තයේ...
සිරකරුවන්ට පිහිණුම් තටාක තියෙන බන්ධනාගාරයක් දැකලා තියෙනවාද? එහෙම දැකලා නැත්නම් ඉදිරියේදී හැමෝටම බලාගන්න පුළුවන් අඟුණකොලපැලැස්සේ ඉදිවන නව බන්ධනාගාරයේ පිහිණුම් තටාක සහිතව හදලා...
ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගා (Lady Gaga) ළඟදී පැවති Super Bowl තරඟාවලියේ සිය හැකියාවන් මනාව පෙන්නුම් කර තිබෙනවා. එහිදි ඩ්රොන් කැමරා 300ක්...
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයෙක්වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් කුමාරයා නැතහොත් හැරී කුමාරයා රජ පවුලට නොගැළපෙන දික්කසාද වූ කාන්තාවක් සමග පෙම් සබඳතාවයක් පවත්වන...
අඩනින්දේදී සිටියදී දරුවෙකු ප්‍රසූත කල පුවතක් refinery වෙබ් අඩවිය අනාවරණය කරනවා. ඇලිස් පේන් නම් අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා සැරසුනු අවස්ථාවේ වෛද්‍ය...
ආදරය කියන්නේ හැමෝම හොයන දෙයක්. තමන් කැමති ආදරයක් හමුවුණු අය සතුටු වෙනවා. නොලැබුණු අය දුක් වෙනවා. හැබැයි එහෙම ආදරේ කරලා කාලයක් යද්දි...