Gossip

එකම පවුලේ 500 දෙනෙක් කැමරාවක සටහන් වූ හැටි

ggg

සාමාජිකයන් 500 දෙනෙකුගෙන් යුත් පවුලක කණ්ඩායම් ඡායාරූපයක් මේදිනවල සමාජජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙනවා.

ඉතින් මෙලෙස මෙම ඡායාරූපයට පෙනී ඉඳලා තියෙන්නේ චීනයේ සිජියෑන් ප්‍රාන්තයේ ජීවත්වන “රෙන්” නම් පවුලක් සාමාජිකයන් 500ක්.

මෙම ඡායාරූපයට පෙනී සිටින ලද පවුලේ ආරම්භය වසර 851ක් තරම් පැරණියි කියලා තමයි විදෙස් මාධ්‍ය කියලා තියෙන්නේ.

මේවනවිට පරම්පරා 7 කට අයත් 2000 ක පිරිසක් ජීවතුන් අතර ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.

මෙම ඡායාරූපය ලබා ගැනීම සඳහා ඩ්රෝන් කැමරාවක් යොදාගැනීමටද ඡායාරූප ශිල්පියාට සිද්ධවෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!