Gossip

සිංගම් 3 චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රේක්ෂකයන්ට අවවාදයක්

gggt

සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 03 චිත්‍රපටය ප්‍රථමවරට අද දිනයේදී ප්‍රදර්ශනය වුණා.

සිංගම් නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණ ඇති බවයි මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ.

මෙලෙස සිනමාහලට පැමිණි එක් පුද්ගලයෙක් එය තිරගතවන අවස්ථාවේදී ෆේස්බුක් හරහා සජීවීව අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.

එය විශාල පිරිසක් නරඹා ඇති අතර මේවනවිට එය ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙන්නේ නැවත මෙවැනි දෙයක් සිදුවුවහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!