Gossip

ශාරුක්ගේ පුතාට සනී ලියෝන්ගේ ආදරය

www

‘රායිස්’ චිත්‍රපටය කියන්නේ පසුගිය දවස්වල විවිධ කතා පැතුරුණු සහ විවිධ සිදුවීම් සිදුවුණු චිත්‍රපටයක්නේ.

ඒ වගේම තමයි රායිස් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට ශාරුක් සමගින් එක්වුනේ බොලිවුඩයේ ‘බාබිඩෝල්’ලෙස හදුන්වන සනී ලියෝන්.

සනී මේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවුනේ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන්ට ඉන්දියාවට පැමිණීමට අවසර ලැබුනේ නැති නිසයි.

මේ දෙදෙනා සමග ප්‍රචාරක කටයුතුවලට එක්වීමට ශාරුක්ගේ බාල පුත් අභිරාම්ද එක්වුණා.

නිතරම සනීගේ අවධානය දිනාගැනීමට සමත්වූ අභිරාම් ගැන සනීලියෝන් ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සමග කියා ඇත්තේ ‘AbRam is very sweet’කියලයි.

ශාරුක් සිය මුම්බායි නිවසට කිහිපවරක් පැමිණීමට සනීට ආරාධනා කරපු බවත් ඇය එම ආරාධනාද සතුටින් භාරගත් බවයි ඇය වැඩිදුරටත් කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!