Gallery

පිහිණුම් තටාක සමග ලංකාවේ සිරකරුවන්ට ලැබෙන සුරසැප (ඡායාරූප)

සිරකරුවන්ට පිහිණුම් තටාක තියෙන බන්ධනාගාරයක් දැකලා තියෙනවාද?

එහෙම දැකලා නැත්නම් ඉදිරියේදී හැමෝටම බලාගන්න පුළුවන් අඟුණකොලපැලැස්සේ ඉදිවන නව බන්ධනාගාරයේ පිහිණුම් තටාක සහිතව හදලා තියෙන හැටි.

ඒ වගේම තමයි සිරකුටි තුලත් විදුලි පංකා සවි කරලා තියෙන බන්ධනාගාරයක් ලෙසටත් පෙන්වා දෙන්න පුළුවන්.

සියලු පහසුකම් සහිතව තව නොබෝ දිනකින් මෙම බන්ධනාගාරය විවෘත කරනවා කියලා තමයි සමාජජාල වෙබ් අඩවි වල දැකගන්නට ලැබෙන්නේ.

2 3 4 5 6 7 8 9 10 11

aaa      ggg hhh iii jjj kkk

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!