Gallery

ලේඩි ගගාගේ සුපිරි වැඩේ පත්තුවෙයි(ඡායාරූප)

222222

ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගා (Lady Gaga) ළඟදී පැවති Super Bowl තරඟාවලියේ සිය හැකියාවන් මනාව පෙන්නුම් කර තිබෙනවා.

එහිදි ඩ්‍රොන් කැමරා 300ක් ඉහළ අහසේ ඇමරිකාවේ කොඩිය මෙන් සකසලත් තිබෙනවා.

කෙසේ වෙතත් Lady Gaga මෙහිදී දේශපාලනය සම්බන්ධයෙන් කතා නොකිරීම විශේෂ සිදුවීමක් බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න. ‘

1 2 3 4 5 6 7 8 9 10

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!