Gossip

රජකමට වඩා ප්‍රේමයට තැන දුන් හැරී කුමරු

tttt

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයෙක්වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් කුමාරයා නැතහොත් හැරී කුමාරයා රජ පවුලට නොගැළපෙන දික්කසාද වූ කාන්තාවක් සමග පෙම් සබඳතාවයක් පවත්වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මේ විවාහය නිසා හැරීට ඔටුන්නට තිබෙන හිමිකම පවා අහිමිවෙන්න පුළුවන් කියලයි විචාරකයින් පවසන්නේ.

නමුත් මේ විවාහය ළඟදීම සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසා තිබෙන්නේ.

ඇමෙරිකානු ජාතික නිළියක් වන ඇයගේ පෙම්වතියගේ නම රැචල් මේගන් මාකල්.

මේගන්ගෙ වයස අවුරුදු 35 යි. හැරීට වඩා අවුරුදු තුනක් වැඩිමල්.

මේ වෙද්දි චිත‍්‍රපට 25 ක විතර රගපාලා ඇති ඇය රංගනයට පිවිසුනේ අවුරුදු 20දියි.

ටෙ‍්‍රවෝ එංගල්සන් එක්ක 2010 දි විවාහ වුණත් ඒ විවාහය 2013 අගොස්තු මාසෙ දික්කසාදයකින් කෙළවර වෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!