Gossip

අඩනින්දේදී දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව

cccc

අඩනින්දේදී සිටියදී දරුවෙකු ප්‍රසූත කල පුවතක් refinery වෙබ් අඩවිය අනාවරණය කරනවා.

ඇලිස් පේන් නම් අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා සැරසුනු අවස්ථාවේ වෛද්‍ය උපකරණවල දෝෂයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදිබෙහෙත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම මොහොතේ ඇය ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටි බවට නොදැන සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

නමුත් හදිසියේම ඇය ප්‍රසූතියට සූදානම් බවට වටහාගත් ඇලිස්ගේ ස්වාමි පුරුෂයා අඩ නින්දේ සිටියදීම සිය බිරිඳට ප්‍රසූතියට උපදෙස් දී තිබෙනවා.

නින්දේ සිටියදීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ප්‍රසූත කරනු දැක වෛද්‍යවරු පුදුම වූ බව එම කාන්තාව සඳහන් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!