අන්තර්ජාලය ඔස්සේ ආදරය කරන්න යන තරුණ තරුණියනට රංගණ ශිල්පිණියක විසින් අවවාදයක් දීලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගොඩ දෙනෙකු දන්න මධුෂා රමසිංහ...
බූඩී කීර්තිසේන විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍යක රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “ රූමස්සල“ කියලයි...
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන අනූෂා දමයන්තිගේ උපන් දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. පවුලේ හිතවතුන් සමග මෙවර ඇය සිය උපන් දිනය සැමරුවා. එහි...
ඔබේ බිරිඳ අවලස්සනද? එහෙනම් ඔබ දැන වද වෙන්න එපා. ඒකට හොඳම පිළියම වීඩියෝවෙන් බලන්න
දුටු පළමු දිනයේ පටන් අද වනතුරුම රූපයෙන් එකම පෙනුමෙන් සිටින ඇය ශ්‍රීමාලි ෆොන්සේකා. මේ ඇය සමග අපි කළ කතාබහක්. කොහොමද අලුත් වැඩ?...
සතුටයි දුකයි කියන්නේ අපි හැමෝම අත්විඳින ප්‍රබලම හැඟීම් දෙකක්. ජීවිතයේ විඳින අනේක විධ අත්දැකීම් සමුදාය අවසානයේ අපිට හිමිකරන්නේ මේ හැඟීම් දෙකින් එකක්....
මෝස්තර නිරූපණයට අද තරුණියන් බොහෝ දෙනෙකු ඇලුම් කරනවා. ඒ සඳහා තරුණියන් වැඩි වශයෙන් පෙළඹීමක් දක්නට ලැබෙනවා. නමුත් උපතින්ම ආබාධිත තරුණියක් මෝස්තර නිරූපිකාවක්...
ඇමති , නියෝජ්‍ය ඇමති මහා ක්‍රිකට් ගැටුම ලෙසින් ගාල්ල බද්දේගම, කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. මේ තරගය පැවැත්වුනේ වරාය හා නාවික...
ශාරුක්ඛාන් සහ අමීර් ඛාන් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවන් දෙදෙනෙක්. ඒ වගේම තමයි මේ දෙදෙනා අවුරුදු 25ක ඉඳලම හොඳ මිතුරන් දෙදෙනෙක්. නමුත් ඒ...
අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය ‘ගින්නෙන් උපන් සීතල’ පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින්...