කටුගස්තොට පොල්ගොල්ල ජලාශයට පැන පාසල් දරුවන් දෙදෙනකු දිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ 07 වැනිදා උදෑසන මෙම පාසල් දරුවන් දෙදෙනා ජලාශයට පැන සියදිවි හානි...
ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය...
මාතර නිල්වලා ගඟේ මාගල්ගොඩ පොම්පාගාරය අසළ දී පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. ඊයේ (01) රාත්‍රී 10.30 ට පමණ එම පොලිස් නිලධාරියා...
චීන ඌරන් හරහා ව්‍යාප්තවන නව වෛරසයක් සම්බන්ධයෙන් එරට විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකදී තොරතුරු හෙළිව තිබෙනවා. 011 සිට 2018 යන වර්ෂයන් අතර වාරයේදී ඌරන්ට...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම්...
හෙරොයින් මත්කුඩු සමඟ මවක් සහ පුතෙකු අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. අත්අඩංගුවට ගත් මව වයස අවුරුදු 63 ක් වන...
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එම කලාපයෙන් වාර්තා...
ලූණුගම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ නිවාසවලට ගොස් කාමර තුළ නිදා සිටින කාන්තාවන් දෙස ජනේලවලින් එබී බලන පුද්ගලයකු පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත....
ගෙවුණු පැය 24 තුලදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන ප්‍රදේශවලදී...
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන්ගෙන් 1526 දෙනෙකු පූර්ණ සුවය ලබා...