Gossip News

සුවය ලැබු කොවිඩ් 19 රෝගීන් ගණන 1500 ඉක්මවයි

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන්ගෙන් 1526 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!