ගෙවුණු පැය 24 තුලදී ප්රබල අපරාධ කල්ලි සාමාජිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සැකකරුවන් මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන ප්රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.