කොරෝනා නිසා මියයන ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජාතිකයින් භූමදානයට මාලදිවයින් රජය විසින් වෙනම දූපතකුත් වෙන් කර ඇති බව වාර්තාවේ. මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන්...
මීරිගම මොට්ටෑවවත්ත ප්‍රදේශයේ පැවැති තම මවගේ සත්දින දානයට සහභාගි වූ අයියා මලෝ දෙදෙනකු විදේශීය මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවකින්...
වැලිසර රෝහලෙන් කොරෝනා රෝගියෙකු පැනගොස් තිබෙනවා. අදාළ රෝගියා සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු මරදාන...
වතුපිටිවල රෝහලේ එක් වෛද්‍යවරයෙකු,හෙද නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් රෝහලේ 10 වන වාට්ටුව හුදෙකලා කර ඇති...
ශ්‍රි ලංකාව ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානය කන්තලේ ප්‍රදේශයට මීට ටික වේලාවකට පෙර කඩා වැටී තිබෙනවා. ගුවන් හමුදා...
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6 දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පිසිආර් පරික්ෂණ හයකින්...
වසර දෙකක් තිස්සේ අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දැරියක බියගන්වා දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පෙරේදා (12 දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට...
රක්වාන මංගල උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික්...
වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන දත්ත අනුව මෝටර් වාහන පළමු...
කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව...