Gossip News

වැලිසර රෝහලෙන් කොරෝනා රෝගියෙක් පනි – ව්‍යාජ ලිපිනයකුත් දීලා

වැලිසර රෝහලෙන් කොරෝනා රෝගියෙකු පැනගොස් තිබෙනවා.
අදාළ රෝගියා සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ව්‍යාජ ලිපිනයක්ද ලබා දී ඇති බව සඳහන්.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!