Gossip News

රෝහල් සේවකයන් 07දෙනෙකුට කොරෝනා

වතුපිටිවල රෝහලේ එක් වෛද්‍යවරයෙකු,හෙද නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ හේතුවෙන් රෝහලේ 10 වන වාට්ටුව හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!