ගම්පොළ ශික්ෂණ රෝහලෙන් හමු වූ කොවිඩ් අසාදිත වෛද්‍යවරියගේ පියා ද ආසාදිතයකු වී ඇති අතර පියාට අයත් වෙළෙඳසලක සේවය කරන සේවකයන් දෙදෙනකු ඊට...
නීතිවිරෝධී අන්දමින් ස්පා ආයතන පවත්වාගෙන යාම හා තාවකාලික කාමර සේවාවන් සැපයීම හේතුවෙන් ඉදිරියේදී ස්පා පොකුරු හා කාමර පොකුරු මතුවීමේ දැඩි අවදානමක් මතුව...
කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන්...
අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව ඊයේ (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
සෑම පවුලකම එක් සාමාජිකයකු බැගින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුකර කොවිඩ් රෝගීන් ඇති තැන් හඳුනාගෙන අනෙක් නිවාස හුදකලා බවින් මුදාහැරීමේ ඉක්මන් ක්‍රමවේදයක්...
මේ වන විට රජයේ වෛද්‍ය පීඨ දෙකක ඉගෙනුම ලබන සිසුන් නව දෙනකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය...
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ 10ක් හුදෙකලා කර ඇති බව රජය නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්..
මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) තහවුරු වී තිබේ....
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ දී ඉකුත් 2009 වර්ෂයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට හෝමාගම මහාධිකරණ...
මෙරටින් නව කොරෝනා මරණ තුනක් වාර්තා වනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ ගණන 157ක්