ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 593කි. ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප්‍රමාණය 40,375 කි.
ගලගෙදර හා පාදුක්ක ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනයට විරුද්දව කළුතර වෙට්ටුමකට ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් ඊයේ දිනයේ විරෝධතාවයක යෙදුනා. විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ...
කොරෝනා දෙවන රැල්ලෙන් ගොඩ යාම සඳහා දැන් වෙන කරන්න දෙයක් නැති බවත් සති තුනක් කාලයකට මුලු ලංකාවම ලොක්ඩවුන් කරන්න අනිවාර්යෙන්ම සිදුවන බවත්...
ඇමෙරිකානු ෆයිසර් එන්නත නිසා ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇත. මේ බව බි්රතාන්ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි හෙළි කර තිබේ. ආසාත්මිකතාවය ඇති පුද්ගලයන්...
වත්තේගම පොලිස් බල ප්‍රදේශයේ පොල්ගොල්ල ආසන්නයේ පදිංචිව සිටි දෙදරු මවක කපා කොටා ඝාතනය කර මළ සිරුරු කොටස් පෝර මල්ලක දමා විසිකර සැඟවී...
තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ...
හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ තාවකාලික නැවතුම්පළක් තුළදී විවාහක කාන්තාවක් සහ අවිවාහක තරුණයකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 41 හැවිරිදි විවාහක කාන්තාව විසින්...
අවිස්සාවේල්ල , කොස්ගම , රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ වහාම හුදකලා කරන බව යුධ හමුදාපතිවරයා පවසනවා.
රත්රන් සහ රිදී මිල අඩු වී ඇත. මේ අනුව ඉන්දියාවේ රත්රන් මිල එරට රුපියල් 243 කින්ද රිදී මිල ඉන්දීය රුපියල් 216 කින්ද...