Gossip News

වරු තුනෙයි කොරෝනා සනීපයි.. ”ගංජා හා උකුසු බිත්තර වලින් හැදුවේ”

තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් බවයි.

නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටියි. තමන්ගේ ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි ඔහු කියා සදහන් කරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!