Gossip News

ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ.. එම වට්ටෝරුවට වෙනත් වෛද්‍යවරයෙක් අනුමැතිය ඉල්ලලා

කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි.

අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා දීමට නියමිතව ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!