පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයකුට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 75ක් රැගෙන ගිය කාන්තාවක් 01 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව...
රාත්රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර...
මහියංගනයේ ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ. ඉන් එක් ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 324දෙනෙකු...
ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් හයදෙනෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොවිඩ් ආසාදනය වූ පවුලේ මව්පිය...
කොරෝනා ආසාදනය වී මෙරට මිය ගිය පළමු වෛද්‍ය මරණය අද වාර්තාවුණා. මෙලෙස මියගියේ රාගම රෝහලේ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායනයි. මීට ටික...
මරණීය දණ්ඩනයට නියමව පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියකු බන්ධනාගාරයේ ඊ වාට්ටුවේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත. මේ බව ඉරිදා (31 දා) අලූයම නිලධාරීන්...
පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් කළ ඝාතනයේ ඉලක්කය හරි හැටි හඳුනා නොගැනීම නිසා සිදුවූවක් බව මේ වන විට කරන ලද පුළුල් විමර්ශනයකදී...
බාලවයස්කාර දැරියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් ලිංගික අතවර කළ ඇයගේ වැඩිමහල් සොහොයුරා 30 වැනිදා දහවල් අත්අඩංගුවට ගත් බව...
දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති විශ්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු...
පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟලූම් කම්හලේ සියලූම සේවකයන්ට පෙබරවාරි මස 01 වෙනි දින...