Gossip News

කොරෝනා ආසාදනය වී මෙරට පළමු වෛද්‍ය මරණය වාර්තාවෙයි

කොරෝනා ආසාදනය වී මෙරට මිය ගිය පළමු වෛද්‍ය මරණය අද වාර්තාවුණා. මෙලෙස මියගියේ රාගම රෝහලේ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායනයි. මීට ටික දිනකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී රෝග උත්සන්න වීම හේතුවෙන් ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගෙන සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!