Gossip News

තවත් ඇගළුම් ආයතනයක කොරෝනා රෝගීන් 75දෙනෙක් හමුවෙයි..

මහියංගනයේ ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් එක් ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 324දෙනෙකු සදහා පසුගිය 29 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත.

එම පරීක්ෂණ වාර්තා වලට අනුව පසුගිය දින කිහිපයේදී 31දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අද (02) දිනයේ ලැබී ඇති පරීක්ෂණ වාර්තා වලට අනුව 34දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 2500කට අධික ප්‍රමාණයක් සේවයේ නියැලී සිටියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!