Gossip News

”ලකා”ට වෙඩි වැදුනේ ඉලක්කය වැරදිලා..

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් කළ ඝාතනයේ ඉලක්කය හරි හැටි හඳුනා නොගැනීම නිසා සිදුවූවක් බව මේ වන විට කරන ලද පුළුල් විමර්ශනයකදී අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව ඝාතනය කිරීමට නියමිත ඉලක්කය වී තිබුණේ මැරුම් කෑ ‘ලකා’ නොව ත්‍රිරෝද රියේ පිටුපස සිටි අනෙක් පුද්ගලයා වන ‘චතු’ නමැත්තා බව විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.
පානදුර පොලිස් විමර්ශන කණ්ඩායම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහළ අතර ඒත් සමඟම ‘චතු’ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!