වයස අවුරුදු 5යි මාස 10ක දැරියක්ට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු පරිවාස භාරයට යොමුකරන ලෙස අධිකරණය...
තම මිතුරාව ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමේ සිද්ධියක් ගම්පහ මහාධිකරණයෙන් වාර්තා වුණා. ගම්පහ අංක 01 මහාධිකරණ...
සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන අද පැවැත්වුණා. එම විරෝධතා පාගමන කොළඹ ගාලු මුවදොර පිටියෙන් අවසන්වුණා. අද පස්වරු 02.30 ට පමණ විපක්ෂ...
තමා විදුහල්පති ලෙස කටයුතු කළ පාසලේ බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට ලිංගික අතවර කළ බවට චීවරධාරියෙකුට එරෙහිව චෝදනා එල්ල කරලා....
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාස පොතට සිය නම එක්කිරීමට සමත් වුණා. ඒ පොලිස් මූලස්ථානයේ පරිපාලන...
මේ දිනවල වෙළෙඳපොළේ පවතින ගෘහස්ථ ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ජනතාව අපහසුතාවයට පත්ව සිටිනවා. තම ඉවසීම ඉක්මවා ගිය තැන ඊට එරෙහිව විරෝධතා දැක්වීමට...
එරාවුර් පොලීයේ නිලධාරීන් කණ්ඩායමකට පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් ට ප්‍රහාරය එල්ලවී...
වයස අවුරුදු 23ක තරුණිකගේ මළ සිරුරක් කලපුවක තිබී ඊයේ (13) සවස සොයාගෙන තිබුණා. මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබී එම...
ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාර්ගයක් අයිනේ සිටි පුද්ගලයෙකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වුණා. මඩපාත පොල්හේන ප්‍රදේශයේ...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12) ඉදිරිපත් කළ “2022 අයවැය” යෝජනාවලිය අනුව සංශෝධනය සුරාබදු වැඩිවීම් අද (13) සිට ක්‍රියාත්මක වන බව...