Gossip

සජබ විරෝධය

සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන අද පැවැත්වුණා.

එම විරෝධතා පාගමන කොළඹ ගාලු මුවදොර පිටියෙන් අවසන්වුණා.

අද පස්වරු 02.30 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ වී තිබුණා.

විරෝධතා පාගමන නෙළුම් පොකුණ අසලින් කොල්ලුපිටිය දෙසට ගමන් කර ගාලු පාර ඔස්සේ ගාලු මුවදොර දක්වා පැමිණියා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්,

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!