Gossip

ශ්‍රී ලංකා පොලීසියේ ලොකු පුටුවකට ආ SSP ලංකා රාජිනි

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාස පොතට සිය නම එක්කිරීමට සමත් වුණා.

ඒ පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත්වීමෙන්.

කාන්තා පොලිස් නිලධාරිනියක් එම තනතුරට පත්වූ පළමු අවස්ථාව මෙය බවද ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළා.

ඇය මීට පෙර ළමා සහ කාන්තා කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරිය ලෙසද කටයුතු කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!