බාලවයස්කාර හින්දු දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ සිද්ධීන් පකිස්තානයෙන් දිගින් දිගටම වාර්තා වෙයි. එලෙස පැහැරගෙන ගොස් බලහත්කාරයෙන්...
ආගම හෝ ජාතිය සිය බලාපොරොත්තු ලගා කර ගැනීම සදහා බාධාවක් කර නොගත් තරුණියක් පිළිබඳ පුවතක් ඉන්දියාව උත්තර් ප්‍රදේශ්හි මිර්සාපූර් නගරයෙන් වාර්තා වෙයි....
කාශ්මීරයේ ඩිජිටල් කලාකාරිනියක් වන අස්මා මිර් ඇගේ කලා නිර්මාණ සමඟ ගෝලීය වශයෙන් රැල්ලක් ඇති කිරීමට සමත්ව සිටී. පුල්වාමා ප්‍රදේශයේ උපත ලැබූ අස්මා...
කාශ්මීරයේ පාරම්පරික හස්ත කර්මාන්තය නගා සිටුවීම සදහා රජය මගින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සදහා රජය විසින් ඉකුත් වසරේදී “Craft Safari”...
සාම්ප්‍රදායික ඉන්දියානු දිවා භෝජන සංග්‍රහයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී එක් විය. ඒ සදහා මහ ලේකම්වරයාව...
ඉන්දීය ගුවන් හමුදාව සිය විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වීම සදහා කාන්තා නිලධාරිනියන්ට අවස්ථාව උදාකර දී තිබේ. ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාවට අනියුක්ත...
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අයත් ඔරලෝසු අලෙවි කිරීමට උත්සහ කිරීමක් අනාවරණ වීමත් සමග ඔහුගේ බිරිද වන බුෂ්රා බිබී සම්බන්ධයෙන් මේදිනවල පකිස්තානයේ...
සිය ඉන්දීය නිල සංචාරය මිතුරෙකු හමුවීමට පැමිණි අවස්ථාවක් ලෙස දැනුනු බව ජර්මානු විදේශ අමාත්‍ය Annalena Baerbock පවසයි. ඉකුත්දා දින දෙකක සංචාරයක් සදහා...
BBC ලෝක පුවත් සේවයේ වර්ගීකරණය අනුව වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටින ඉන්දියානු කාන්තාවන් සිව්දෙනා අතර සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා...
ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු සහ කාශ්මීරයේ උදම්පූර් හි චෙනානි තෙහෙසිලයේ මන්තලෙයි ගම්මානයේ ඉදිකර ඇත. එහි විශේෂත්වය වන්නේ එම මධ්‍යස්ථානය පිහිටා ඇති...