නිවැරදිව නිරෝධායන කටයුතු සිදු කළේ නම් කොරොනා වෛරය පැතිරීම වලක්වා ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වගකිමෙන් කටයුතු කිරීමට සහ...
කොවිඩ්-19 වෛරසය ආසාදිත දැයි සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් වෙත යොමුවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, එම පරීක්ෂණය කිරීම පෞද්ගලික රෝහල්වලට...
කොරෝනා (Covid-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7173 දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ පැය 24ක (17 වැනිදා) කාලය තුළ කොරෝනා...
රජය විසින් අද දිනයේ (16) ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා...
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟිනක් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා...
ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට මියගිය ගණන 6,500 ක් ඉක්මවා තිබෙනවා. විදෙස්...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී නැතිබව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව වාර්තා වනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සදහන් කරයි....
ඇඟලුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනක රෙදි චීනයෙන් ගුවන් මගින් ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඇඟලුම් කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ. දැනට...
ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල හෝටලයේ අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බවට පවසමින් ස්වෙච්චාවෙන් ලුණුගල දිසා...