Gossip News

කොරෝනා ගැන ජනපති පැවසූ දේ

නිවැරදිව නිරෝධායන කටයුතු සිදු කළේ නම් කොරොනා වෛරය පැතිරීම වලක්වා ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වගකිමෙන් කටයුතු කිරීමට සහ නිවැරදි තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත දැනුම් දීම සෑම පුද්ගලයෙකුගෙන වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොරෝනා මර්ධන කටයුතු ජනාධිපති කර්ය සාධන බලකාය අද (17) රැස් වු අවස්ථාවේදිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!