Gossip News

රජය විසින් අද ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ කරනවාද..? විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමති බන්දුල කියපු කතාව

රජය විසින් අද දිනයේ (16) ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව සදහන් කළේ මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!