Gossip News

කොරෝනා බවට සැක 103ක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සදහන් කරයි.

පුද්ගලයන් 35 දෙනෙකු අයි.ඩී.එච් රෝහලෙත් පුද්ගලයන් 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලෙත් පුද්ගලයන් 13 දෙනෙකු ගම්පහ මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අතර විදේශිකයන් තිදෙනෙක් ද සිටින බව සදහන් වෙයි.

මේ අතරින් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා රෝගය අසාදනය වී ඇතැයි තහවුරු නොවන අතර තහවුරු වූ පුද්ගලයින් 5 දෙනා මේ ව්නා විට අයි.ඩී.එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ආංශය සදහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!