කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් ඇතුළත් කිරිම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි....
ආර්ජන්ටිනාවේ පසුගිය පැය 24 තුල නව රෝගීන් 117ක් වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලම රෝගීන් සංඛ්‍යාව...
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21,283 දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 683ක් සහ...
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වැළඳී මියගිය බවට පලවන පුවත් අසත්‍ය බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු...
කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා. නිව්යෝක් නුවර ආණ්ඩුකාර ඇන්ඩෲ කිව්මෝ සඳහන් කළේ නිව්යෝක් නගරය...
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට...
කොරෝනා වසංගත තත්වයට එරෙහිව සටන් කිරිමට ෆේස්බුක් සමාගම ද එක්ව තිඛේ. එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා විසින් මුඛ ආවරණ 720,000 ක් පරිත්‍යාග...
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ...
ඇඳිරි නීතිය පනවා තිබියදී පොලිස් අණ නොතකා ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දින 14රක කාලයක් නිරෝධායනයට සහ තවත් දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරයට යොමු...
කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයකු රෝහලට පැමිණිවිට ඔහුගෙන් සෙසු පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්ත නොවී තබාගැනීමට විශේෂ පියවර කිහිපයක් ගන්නා බව පානදුර මූලික රෝහලේ හදිසි...