Gossip News

කොරෝනා සටනට මුහුණු පොතෙන් මුඛ ආවරණ

කොරෝනා වසංගත තත්වයට එරෙහිව සටන් කිරිමට ෆේස්බුක් සමාගම ද එක්ව තිඛේ.

එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා විසින්  මුඛ ආවරණ  720,000 ක් පරිත්‍යාග කර ඇත.

ඒ සේවයේ නියතු සෞඛ්‍ය සේවකයින් සඳහායි.

මීට අමරතව ජාත්‍යන්තර සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන වෙනුවෙන් නවීණ තාක්ෂණික මැසෙන්ජර් පණිවුඩ හුවමාරු කිරිමේ යෙදුමක් හදුන්වා දීමට ද ෆේස්බුක් සමාගම කටයුතු කර ඇත.

එමෙන්ම ගුගල් ආයතනය ඇතුලුව ලෝව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් කිහිපයක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමට වෙනුවෙන් දායක වී ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!