මෙම අයිස් කුට්ටි හමුවි ඇත්තේ අයිස්ලන්තයේ පිහිටි අයිස් ගුහාවකින්.
අයිස්ලන්තයේ අයිස් ගුහාවක් තුල දක්න්නට ලැබෙන දුර්ලභ දර්ශනයක් අපුරු ලෙස ඦායාරූප ගත කිරිමට ඦායාරූප ශිල්පිණීයකට හැකියාව ලැබී තිබෙනවා.
රන්වන් පැහැයට දිලිසෙන මෙම අයිස් ගුහාව මේ ආකාරයට වර්ණ ගැන්වෙන්නේ සුර්ය ආලෝකය එම කුටි තුලින් ගමන් කරන විටයි.
ඔවුන් පවසන ආකාරයට මෙම දර්ශනය දැක ගත හැක්කේ එක් වසරකට දෙවතාවක් පමණයි.