Gossip

මාලිංග රට හැර යන බව කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
ඒ මාලිංග ඔස්ට්‍රේලියාවට ස්ථිර පදිංචියට යනවා කියල පුවත පැතිර යාමත් සමගයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාලිංග මේ වනවිටත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් පසුව සිය පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවට යනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මාලිංග මේ වනවිටත් රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර එළඹෙන තරගාවලියට සහභාගී වීම සඳහා හෙට ලංකාවට පැමිණෙනු ඇති බවද තොරතුරු වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!