පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර බීමතින් කැබ්රියක් පදවා පසුගිය 06 වැනිදා සිදිුකළ අනතුර සම්බන්ධයෙන් ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එම අනතුර ගැන ඇමති පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ තමාගේ පුතාගේ වාහනයේ තිබී සොයාගත් මත්පැන් බෝතලයේ තිබුණේ මත්පැන් නොව බීමට ගන්නා ජලය බවයි.
මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.