අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.
ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.
රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.
කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි මේ දෙන්නා එකතු වෙලා කරපු වීඩියෝ ක්ලිප් කිහිපයක් නිසා.
ඒ අනුව කාංචනයි, ප්‍රමෝදී එකතු වෙලා චිත්‍රපටවල තිබෙන විකට ජවනිකා කිහිපයකට රංගනයන් ඉදිරිපත් කරනවා.
ඉතින් මේ වීඩියෝවලට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ එම වීඩියෝවයි.