Gossip

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වෙයි.. ඇන්ජලෝ යළි දිවයිනට – හේතුව මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයට එක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු දිවයිනට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ඒ අනුව කොදෙව් කණ්ඩායම සමඟ හෙට (14) ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයට මැතිව්ස් සහභාගී නොවන බව සදහන්ය.

කෙසේවෙතත් තෙවන සහ අවසන් ටෙස්ට් තරඟයට සහභාගී වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!