දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු සංචාරයට සමගාමීවයි....
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විදේශ සංචාරයක නිරත වන සෑම අවස්ථාවකදීම අදළ රටේ රාජ්‍ය නායකයාට ත්‍යාගයක් රැගෙන යාම ඔහුගේ පුරුද්දක්. මෝදිගේ අමෙරිකානු සංචාරය...
ප්‍රංශ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ ආයතන ඉන්දියාවේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා ප්‍රංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සිය ප්‍රංශ සංචාරය අතරතුරයි....
ඉකුත්දා පැවැති ප්‍රංශයේ බැස්ටිල් දින සැමරුමේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. නරෙන්ද්‍ර මෝදිට ප්‍රංශයේදී ඉහළම ගෞරවය හිමිවිය. එමෙන්ම...
ප්‍රංශයේ ශාස්ත්‍රපති උපාධියක් හදාරන ඉන්දියානු සිසුන්ට ප්‍රංශයෙන් කදිම අවස්ථාවක් හිමිව තිබේ. ඒ ඔවුන්ගේ පශ්චාත් අධ්‍යයන වීසා බලපත්‍රය වසර 05 ක කාලයක් සඳහා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ප්‍රංශයේ නිල සංචාරයක නිරත වී සිටියි. ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ගේ ආරාධනයකට අනුවයි. ප්‍රංශයේ ජාතික දිනය...
ඉන්දියානු සාරධර්ම මානව ගුණාංග බවට පත්වෙමින් ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. ඒ අතරින් ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය වැදගත් බව...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව තිබුණි. ඒ අතර කාගෙත් කතාබහට ලක්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට සහ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමී උත්සවයට රටවල් 180 කට අධික සංඛ්‍යාවකට අයත් නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව...
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ත්‍යාග එවා ඇතැයි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම ඍතුවේ බංග්ලාදේශය නෙළා ගත්...