ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.
සීක් ප්‍රජාව ස්ත්‍රී පුරුෂ භාවය, කුලය හෝ සමාජ අනන්‍යතාවය නොසලකා සියලු මිනිසුන් සඳහා සමානාත්මතාවය සහ නිදහස වෙනුවෙන් දිගුකාලීනව පෙනී සිබ්ටි අයයි. ඛල්සා...
තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දශක 40 ක පමණ කාලයක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේවනවිට...
ඉන්දියාවේ ප්‍රධාන ශක්තීන්ගෙන් එකක් වන්නේ එරට ශක්තිමත් කෘෂිකාර්මික අංශයයි. එමඟින් ඉන්දියාව සිය රටේ ආහාර අවශ්‍යතා සඳහා ස්වයංපෝෂිත වී සිටියි. ලෝකයේ භූමි සම්පතෙන්...
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුංකුම වගාව ව්‍යාප්ත කිරීමට සූදානම් වනවා. ඒ සඳහා අති නවීන පටක රෝපණ විද්‍යාගාරයක් පිහිටුවීමට බලධාරීන් සූදානම් වෙයි. උසස්...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි. එහිදී...
ආසියාවේ විශාලතම ගුවන් සංදර්ශනයට නම් දරා සිටින ඉන්දියාවේ “Aero India” ප්‍රදර්ශනය ඉකුත් දා Bengaluru හිදී සාර්ථකව පැවැත්වුණි. මෙවර එම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව...
ටිබෙටයේ තරුණ කොංග්‍රසය ඉන්දියාවේදී නවදිල්ලි නුවරදී “නිදහසේ ප්‍රසංගයක්” සංවිධාන කර තිබිණි. ඒ, ටිබෙටයේ නිදහස් දිනයට සමගාමීවයි. චීන බලපෑම් මධ්‍යයේ වුවත් ටිබෙට් වැසියන්...
ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව...