Gossip

හොඳම කුංකුම ඉන්දියාවෙන්?

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුංකුම වගාව ව්‍යාප්ත කිරීමට සූදානම් වනවා.

ඒ සඳහා අති නවීන පටක රෝපණ විද්‍යාගාරයක් පිහිටුවීමට බලධාරීන් සූදානම් වෙයි.

උසස් තත්ත්වයේ කුංකුම රෝපණ ද්‍රව්‍ය විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම හිමාචල් ප්‍රදේශ් බලධාරීන්ගේ අර්මුණයි.

ඉන්දියාවේ වාර්ෂික කුංකුම නිෂ්පාදනය හෙක්ටයාර් 3,674 ක භූමි ප්‍රමාණයකින් ටොන් 9-13 අතර වෙයි.

දේශීය පරිභෝජනය සඳහා එය ප්‍රමාණවත් නොවන විට ඉන්දියාව කුංකුම ආනයනය කරයි.

සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුංකුම වගාව ප්‍රවර්ධනය කිරීම ඉන්දියාවේ අරමුණයි.

සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුංකුම වගාව ප්‍රවර්ධනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාවයි..

ඵලදායිතාවය ඉහළ නැංවීමට සහ ආනයනය කපා හැරීම ඉන් බලාපොරොත්තු වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!