දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු සංචාරයට සමගාමීවයි....
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සදහා අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත තරුණියක් අරමුදලක් රැස් කර තිබේ. ඇය...
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ ඉහළ තනතුරකට ඉන්දියානු සම්භවයක් සහිත වේභාව් ටනීජා පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය...
ඉන්දීය සහාය ඇතිව බංග්ලාදේශය විසින් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. විදුලිබල ව්‍යාපෘතියක් සහ දුම්රිය මාර්ග ව්‍යාපෘති දෙකක් ඒ...
ප්‍රංශයේ බැස්ටිල් දින පෙළපාලියට සහභාගී වීම වෘත්තීය දිවියේ වැදගත් අවස්ථාවක් බව ඉන්දීය නාවික හමුදාපති ප්‍රතීක් කුමාර් පවසා තිබේ. එය ත්‍රිවිධ හමුදාවට පමණක්...
විශාලතම ඉන්දීය සංචාරයක සමුළුව මේදිනවල කොළඹදී පැවැත්වේ. ඊට සමගාමීව ඉන්දීය සංචාරකයින් 700 ක පමණ පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය...
ඉන්දියානු සාරධර්ම මානව ගුණාංග බවට පත්වෙමින් ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. ඒ අතරින් ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය වැදගත් බව...
පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍ය ජේම්ස් මාරපේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාද ස්පර්ශ කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. එම...
ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව සදහා නම් දැරූ රටක්. කුමන වයස් සීමාවේ වුවත්, කාන්තා හෝ පිරිමි වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාවට අමිහිරි පරාජයක් අත්වන්නේ...